31st August 2022 17:17:49 Hours
2022 අගෝස්තු 29 දින යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු ජානකී ලියනගේ මහත්මිය විසින් පනාගොඩ පිහිටි ‘විරු කැකුළු’ පෙරපාසලේහි සංචාරයක නිරතවිය. මෙම සංචාරය ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලීම ප්‍රධාන අරමුණ වු අතර, මෙහිදි ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණි සභාපතිතුමිය පෙර පාසලේ පරිපාලන හා ගුරු මණ්ඩලයේ සාමාජිකයින් සමඟ සම්ප්‍රදායිකව බුලත් මිටක් පිළිගන්වමින් පෙර පාසල් දියණියක් විසින් ඇය පිළිගන්නා ලදී.
29th August 2022 12:41:15 Hours
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුබුදුගම ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භුමිය ආශ්‍රීතව 2022.08.26 පෙරවරුවේ සිට හදිසියේ ඇති වූ ගින්නක් පැතිරයාම වැලැක්වීම සඳහා යුද හමුදා සහාය ලබා දීමට කටයුතු කර ඇත.
26th August 2022 17:00:07 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බටහිර ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සැලකිය යුතු පිරිසක් 2022 අගෝස්තු 26 වන දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කළහ.
25th August 2022 18:18:04 Hours
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2022 අගෝස්තු මස 23 වන දින කටුනායක, කිඹුලාපිටිය, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ සහ නිට්ටඹුව යන බලප්‍රදේශයන්හි යෝජිත කඳවුරු ස්ථාන ගත කිරිම සඳහා සුදුසු ස්ථාන පරික්ෂා කිරිම සඳහා නිල චාරිකාව නිරත විය.
24th August 2022 15:17:31 Hours
ආරක්ෂ සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාව හා 2 (සෙව්) පාබල බලඇණියේ භට පිරිස් මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා 2022.08.22 දින තැඹිලි වතුර (ගෙඩි 2000ක්) පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24th August 2022 15:15:46 Hours
මෙම දිනවල බස්නාහිර පාලාත තුල ඩෙංගු මදුරුවන් වැඩිවශයෙන් ව්‍යාප්තවිම හේතුවෙන් බස්නාහිර පාලාත තුල ඩෙංගු මදුරුවන් ව්‍යාප්තවිම වැලැක්විමේ වැඩසටහන් බොහෝ වශයෙන් සිදුකරනු ලබයි.
24th August 2022 15:13:45 Hours
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2022 අගෝස්තු 19 වන දින 144 පාබල බලසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
16th August 2022 07:56:19 Hours
ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයට අයත් 61 පාබල සේමු යටතේ පාලනය වන 613 පාබල බසේමු බල ප්‍රදේශයේ පිහිටි කඹුරුපිටිය - සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විඑහාරස්ථානයේ 58 වන වරට පැවැත්වෙන ඇසළ මහා පෙරහැර 2022 අගෝස්තු මස 17 දින දක්වා පැවැත්විමට නියමිතව ඇත.
16th August 2022 07:54:01 Hours
දෙවිනුවර උපුල්වන් දේවාලයේ ඓතිහාසික ඇසළ මහා මංගල්‍යය 2022 අගෝස්තු 05 දින සිට ආරම්භ කර 2022 අගෝස්තු 20 දින දක්වා පැවැත්විමට නියමිතව ඇති අතර, දෙවිනුවර උපුලවන් දේවාලයේ බස්නායක නිලමේතුමාගේ ඉල්ලීම පරිදි දුර්වර්ණ වී ඇති උපුලවන් දේවාලයේ වාහල්කඩ තින්ත ආලේප කිරිම සහ වහලය අබලන් තත්ත්වයක පැවතීම හේතුවෙන් එය පිළිසකර කරදිම සදහා ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.
12th August 2022 12:45:42 Hours
2022. 08. 11 වන දින සවස 5 ට පමණ ඇඹිලිපිටිය ප්‍රදාන බස් නැවතුම අසල පිහිටි කුඩා වෙළඳසැල් 20 ක පමණ ප්‍රමාණයක් විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගත් අතර, එම ගින්න නිවා දැමීම සඳහා ශ්‍රීලංකා යුද හමුදා වෘතීය පුහුණු පාසලේ සෙබළුන් තම උපරිම දායකත්වය කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලදී.