2024-02-03 06:22:56
යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියලි ආහාර සලාක පාර්සල් 100 ක් බෙ...
2024-01-30 19:49:03
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 2 සුවතා නිකේතනයේ සංචාරය...
2024-01-22 20:31:18
සීමාසහිත ‘Industrial Safety Equipment’ පුද්ගලික සමාගම සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සි...
2024-01-17 20:12:46
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් ව...
2024-01-12 17:32:48
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන...
2024-01-02 18:06:26
2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්ප්‍රදායානුකූලව පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහය එම ඒකකයේ සභාපතිනී ජානකී ලිය...
2023-12-12 18:35:15
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය වෙතින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේ...
2023-12-04 18:56:07
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 01) දින යුද්ධ හමුදා මූලස්...
2023-11-27 15:18:16
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව බේකරිය හා ආපනශාලාව, කරණවෑමිහල සහ රූපලාවන්...
2023-11-14 22:46:48
පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙ...