Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th April 2024 22:49:00 Hours

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය සිංහල සහ දමිළ අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!