Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • ශ්‍රීලපාහ අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය - 2018

    10th September 2018 10:17:09 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කුසළතා ඔප්නැංවීමේ අරමුණින් ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලපාහ මලල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරන ලද ශ්‍රීලපාහ අන්තර් එකක මලල ක්‍රීඩා තරගාවලිය

  • නවතමයෙන් ඉදිකරනු ලබන රෙම ශ්‍රීලපාහ නිවාඩු නිකේතනය

    28th August 2018 14:03:52 Hours

    වත්මන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රීලපාහ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා දියතලාව බෝධිකන්ද ප්‍රදේශයේ හලංගොඩ වැව් ඉස්මත්තේ සුන්දර බිම්කොටසක ඉදිවන නිලධාරි නිවාඩු නිකේතනය, 2018.08.23 වන දින 0618 පැයට යෙදුනු සුභ මොහොතින් නූල් ඇදිමේ කටයුතු සිදුකර එදිනම 0912 පැයට යෙදුනු සුභ මොහොතින් මධ්‍යස්ථාන නියෝජ්‍ය

  • දිවයිනට පැමිණි ඇමරිකානු යුද්ධ හමුදාවේ ආසියානු පැසිෆික් කලාපීය අණදෙන ජෙනරාල් හට ශ්‍රී ලංකා පාබල හමුදා අභිමානවත් උත්තමාචාරයක්

    24th July 2018 17:15:18 Hours

    ඇමරිකානු යුද්ධ හමුදාවේ ආසියානු පැසිෆික් කලාපීය අණදෙන ජෙනරාල් වශයෙන් රාජකාරි කරනු ලබන රොබට් බ්‍රවුන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 ජූලි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකාව තුල සංචාරයක නිරතවන ලදී. ඔහු සහභාගිවූ වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස යුද්ධ හමුදාධිපති සමඟ සාකච්ඡාවක් සඳහා 2018 ජූලි 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් එතුමන් වෙත අභිමානවත් කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු වර්ණ ධජ හා මංගල හස්ති රාජයා ප්‍රමුඛ

  • රෙජිමේන්තු නිලධාරි පුහුණු දිනය

    15th June 2018 11:55:54 Hours

    ශ්‍රී ලංකා යුද හමුදාවේ සෑම රෙජිමේන්තුවකටම අයත් නිලධාරීන් සඳහා වසරකට පුහුණු දිනයන් හතරක් එක් එක් රෙජිමේන්තු මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස යුද හමුදා මූලස්ථානය වෙතින් උපදෙස් ලබාදී ඇති අතර, එම පුහුණු සැළසුමට අනුව 2018 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් ශ්‍රීලපාහ බළඇණි සහ අරෙසේ යාකිරීම් මත සිටින ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා කණිෂ්ඨ නිලධාරීන් 195 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2018 ජූනි මස 14 වැනි දින රෙජිමේන්තු අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි පුහුණු දිනය රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී.

  • විශ්‍රාමික රණවිරු වැඩිහිටි නිවාසය කටාන හි පැවැති දානමය පුන්‍යකර්මය

    08th June 2018 19:39:54 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත තම මාතෘ භූමිය වෙනුවෙන් උතුම් මෙහෙවරක යෙදී සිට මේ වන විට විශ්‍රාම සුවයෙන් කටාන රණවිරු වැඩිහිටි නිවාසයේ නේවාසික ත්‍රිවිධ හමුදාවට අයත් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් 2018.06.08 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දානමය පුන්‍යකර්මයක් සිදුකරන්නට යෙදිනි.

  • දැයෙන් සමුගත් බ්‍රිගේඩියර් ඒඊආර් අබේසිංහ (විශ්‍රාමික) කේඑස්වී

    07th June 2018 20:10:55 Hours

    මීගමුව ප්‍රභූ පෙළපතකට හිමිකම් කියන අබේසිංහ මැතිතුමා සහ එම මැතිණියට දාව පවුලේ එකම දරුවා ලෙසින් 1926 අප්‍රෙල් මස 28 වන දින ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් රාජපක්ෂ අබේසිංහ නම් දරුවා උපත ලැබී ය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් වියේදී දක්ෂ ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩකයෙක් ද විය.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ 5 වන ස්වේච්ජා බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා සංචාරය

    26th May 2018 22:47:41 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපති ලෙස රජකාරි භාරගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් ස්වේච්ජා ඒකකයක් වන මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ පල්ලෙකැලේ පිහිටි 5 (සෙව්) ශ්‍රීලපාහ බලඇණිය 2018 මැයි මස 26 වන දින කඳවුරු සංචාරයක නිරත වන ලදී. ඒකක අණදෙන නිලධාරි මේජර් ටීඑම්ඊආර්කේ තෙන්නකෝන් ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු අධිපතිතුමන් යුද හමුදා චාරිත්‍රානුකුලව ප්‍රධාන දොරටුව අසලදී පිළිගත් අතර, රෙජිමේන්තු අධිපතිතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් පරිනමන ලදී. පසුව ඒකකය වෙනුවෙන් තම ප්‍රාණදානය දුන් රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා තම ආචාරය පුද කරන ලදී. අනතුරුව එතුමාගේ කඳවුරු සංචාරය සිහිවිම වස් කඳවුරු භූමයේ අඹ පැලයක් රෝපණය කරන ලදී.

  • රණවිරු අනුස්මරණ උත්සවය - 2018

    18th May 2018 17:50:48 Hours

    දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය වෙනුවෙන් කුරිරු ත්‍රස්තවාදීන් සමඟ සටන් වැද මාතෘභූමියට සාමය උදාකරලීම උදෙසා ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් තම ප්‍රාණදානය කැප කළ නිලධාරි 168 දෙනෙක් හා සෙසුනිලයින් 3700 දෙනෙකු ඇතුලු අභීත රණවිරුවන් සදා අනුස්මරණය කිරීම සඳහා රාජ්‍ය රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද රණවිරු සැමරුම් උළෙල 2018.05.18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ "අභිමන් මුදුණත" රණවිරු ස්මාරකය අභියස අභිමානවත් අන්දමින් පවත්වන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ රෙජිමේන්තු මුලස්ථාන බළඇණි සංචාරය

    15th May 2018 15:54:31 Hours

  • අභිනවයෙන් විවෘත වු ශ්‍රීලපාහ වර්ණ ධජ තැන්පත් කිරිමේ කුටිය

    09th May 2018 18:52:24 Hours