සිංහ සේවාවනිතා සාමාජිකාවන් ලෝක කාන්තා දිනය සමරයි
ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තා දින වැඩමුළුවක් සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2018/03/10 දින හිටපු ගරු උප සභාපතිණියක වන රෝමා රාජගුරු මැතිණියගේ හා වත්මන් ගරු සභාපතිණී රුවිණී සුජීවා වික්‍රමරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා මාණ්ඩලික නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.




