Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

සේවා වනිතා

  • 18 වන වාර්ෂික මහා සභා රැස්වීම - රෙම: සේවා වනිතා ශාඛාව

    28th August 2018 14:45:29 Hours

    මෙම රෙජිමේන්තු 18 වන වාර්ෂික මහා සභා රැස්වීම 2018.08.26 වන දින මෙම ශාඛා ගරු සභාපතිතුමියගේ පර8හාධානත්වයෙන් හා හිටපු සභාපතින්යන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා මෙම ශාඛා සමාජිකාවන් 40 ගේ සහභාගීත්වයෙන් යුතුව රෙම: නිළධාරී නිවස්නයේදී පවත්වන ලදි.

  • මුල්ලේරියාව අතරමැදි නිවස්න සංචාරය - රෙම ශ්‍රීලයුහපොහ්බ සේවා වනිතා ශාඛාව

    14th June 2018 14:20:12 Hours

  • දිළිදු ගම්මානයක් ස‍දහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම හා සුභසාධන සේවාවන් සිදු කිරිම

    06th April 2018 10:17:29 Hours

    රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවා වනිතා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකයින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ගිරිතලේ දඹුළු කැලෑගම දිළිදු ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් 69ක් සදහා රු: 271742.00 ක පමණ වටිනාමකින් යුත් බුද්ධ ප්‍රථිමා වහන්සේලා ප්‍රධානය කිරිම, පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් හා පැල බෙදාදිමේ උත්සවයක් 2018.03.30 වන දින සෑගල රජමහ විහාරස්ථානයේදි පැවැත්වු අතර එයට සමගාමිව බටහිර වෛද්‍ය සායනයක් හා දේශිය වෛද්‍ය සායනයක් පවත්වන ලදි. මේ සදහා පූර්ණ අනුග්‍රහය 2 ශ්‍රිලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.

  • අභිමංසල 11 කඹුරුපිටිය සංචාරය 2018

    05th March 2018 18:06:03 Hours

    ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සේවාවනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව අභිමංසල සුවසහන මධ්‍යස්ථානය 11 කඹුරුපිටියහි නේවාසිකව ප‍්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ සංචාරයක් 2018/02/24 වන දින එම සුවසහන මධ්‍යස්ථානයේදී සිදුකරනු ලැබූ අතර, එහි ප‍්‍රතිකාර ලබන රණවිරුවන් 41 කු සදහා ඔවුන්ගේ දෛනික පරිභෝජනයට අවැසි රු.94300.00 ක් වටිනා භාණ්ඩ සහ සියලුම නිළයින්ගේ ප‍්‍රයෝජනය සදහා රු.9800.00 ක වටිනාකමින් යුත් විදුලි ස්ති‍්‍රක්ක 07 ක් පරිත්‍යාග කරන ලදී.මෙහි සියලු සංවිධාන කටයුතු 1 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදු කරන ලද අතර එහි අධීක්‍ෂණය එම ඒකක අණදෙන නිළධාරී තුමන්ගේ බිරිද වන නිරෝෂා මුණසිංහ මැතිණිය විසින් සිදු කරන ලදී.