Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

06th October 2021 12:49:05 Hours

වෛද්‍යාධාර ලබා දීම

9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් සෙ/283303 සංසෙ රත්නායක ආර්එස් ගේ ශල්‍යකර්මයක් සදහා වෛද්‍යාධාර වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකාධිපතිතුමාගේ පූර්ණ සම්බන්ධීකරනයෙන් විශේෂ පරිත්‍යාග මුදලක් ලබාදෙන ලදි. තවද ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින්ද බලකායේ සියලුම නිලධාරීන් හා සෙසු නිලයින් නියෝජනය වන පරිදි මූල්‍යමය දායකත්වයක් සපයන ලදි.