Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

24th January 2020 10:32:13 Hours

සංඥා බළකා රණවිරු පහසුකම් මධ්‍යස්ථානය

ශ්‍රි ලංකා සංඥා බළකා සේවාවනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් යටතේ සංඥා බළකාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සහ සංඥා බළකා සේවාවනිතා ශාඛා ගරු සභාපතිණියගේ සංකල්පයකට අනුව සියලු නිලයින්ගේ ප්‍රයෝජනය සදහා ඉදිකිරිමට යෙදුන රණවිරු පහසුකමි මධ්‍යස්ථානය 2020.01.18 වන දින පෙ.ව 1200 යෙදුන සුභ මොහොතින් සංඥා බළකා සේවාවනිතා ශාඛා ගරු සභාපතිණි කේෂිණි හෙටිටිආරචිචි මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.