24th January 2020 10:27:36 Hours
ශ්‍රි ලංකා සංඥා බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි කේෂිණී හෙටිටආරචිචි මැතිණියගේ සංකල්පයකට අනුව සුමදුර ධර්ම දේශනාමය වැඩසටහනක් 2020.01.18 වන දින සංඥා බළකා රෙජිමේන්තු මධස්ථාන ශ්‍රවණාගාරයේ දි ගෞරවශ්රාස්ත්රපති පුජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතර, සංඥා බළකාධිපතිතුමන් ඇතුලු සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස මෙම ධර්ම දේශනාමය වැඩසටහන පවත්වන්නට යෙදුනි.