Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

09th March 2022 10:55:48 Hours

සංඥා බළසේනාධිපති තනතුරෙහි වැඩ භාරගැනීම

බ්‍රිගේඩියර් බීඅයි අස්සලආරච්චි යුඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිළධාරී තුමා සංඥා බළසේනාවේ 24 වන බළසේනාධිපති වශයෙන් 2022.03.09 දින සංඥා බළසේනා මුලස්ථානය, පනාගොඩ, හෝමාගම හිදි තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.

ඊට සමගාමීව එදින තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් කදවුරු මුරයක් පිරිනමන ලද අතර, තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙම ශ්‍රීලංසංබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.