Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

04th April 2023 00:00:00 Hours

සංඥා බලසේනාධිපති තුමන්ගේ ඒකක සංචාරය

සංඥා බලසේනාධිපති කර්නල් එච්ඩීජේපී වීරතුංග සිය ධූරයට පත්වීමෙන් අනතුරුව අප්රේල් 04 වන දින සිට අප්‍රේල් 23 දක්වා 1 බළකාය, ආසේමු(යා), ආසේමු(ව), සහ ආසේමු(නැ) යටතේ ඇති සංඥා රෙජිමේන්තු වෙත සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී. ප්‍රථමයෙන් 2(සෙවි) ශ්‍රීලංසංබ වැලිකන්ද ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර පසුව 4 ශ්‍රීලංසංබ, 1 ශ්‍රිලංසංබ, 9 ශ්‍රීලංසංබ , 3 ශ්‍රීලංසංබ යාපනය දක්වා ගමන් කළේය.

සියලුම ඒකක අණදෙන නිළධාරීන් විසින් යුද්ධ හමුදා විධිවිධාන සහිතව බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී.