Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

09th January 2023 13:10:45 Hours

විද්‍යුත් සංග්‍රාමික පාඨමාලා අංක - 03

2023 නව වසර ආරම්භයත් සමග සංඥා බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 2023 ජනවාරි 9 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විද්‍යුත් සංග්‍රාමික පාඨමාලා අංක 3 ආරම්භ කරන ලදී. සෙබළුන් අතර විද්‍යුත් සංග්‍රාමය (EW) සම්බන්ධ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව සඳහා සියලුම සංඥා ඒකක නියෝජනය කරමින් සෙසුනිලයින් සහභාගි වන ලදි.