Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

29th March 2022 16:28:32 Hours

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය

රටවල් 07ක සහභාගිත්වයෙන් සහ ඉන්දියානු ප්‍රාන්ත කිහිපයක සහභාගිත්වයෙන් දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය ඉන්දියාවේ නාගලන්ඩ් හිදි 2022.03.26 දින පැවැත්වු අතර 11 ශ්‍රීලංසංබ ඒකකයේ සෙ/287005 සංසෙ(කා) නිදර්ශනි ඩබ්එම්එන් කාන්තා රට හරහා දිවීමේ කණ්ඩායම් තරගය සදහා සහභාගි වු අතර එම තරගයේ 2 වන ස්ථානය ශ්‍රීලංකා කණ්ඩායම සතු කර ගැනීමට සමත් වුහ. එමෙන්ම සමස්ථ තරගාවලියේම 8 වන ස්ථානය ශ්‍රීලංකාව සතු කර ගැනීමට ඔවුන්ට හැකි විය.