Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

09th January 2023 13:20:45 Hours

අලුතින් ගෙන්වන ලද ගුවන්විදුලි කට්ටලය පිළිබඳ පුහුණු සැසිය

චීන ප්‍රධානයක් ලෙස ලැබුණු නව VHF ආරක්‍ෂිත ගුවන්විදුලි යන්ත්‍ර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාරදෙන ලදී. එම නව ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම සඳහා ගුවන් විදුලි කාර්මික ශිල්පීන් පුහුණු කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් හයිටෙරා සමාගමේ පුහුණු මණ්ඩලයක සහාය ඇතිව ජනවාරි 23 වැනි දින ආරම්භ කරන ලදී.