Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th November 2019 11:42:41 Hours

අභාවප්‍රාප්ත සෙ/278277 ලාන්ස් කෝප්‍රල් දේවානාරායන එම්ඒඑච් ගේ මව සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපති කේෂිනි හෙට්ටියාරච්චි මැතිණියගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2019 නොවැම්බර් 05 වන දින 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායහි මියගිය සෙ/278277 ලාන්ස් කෝප්‍රල් දේවානාරායන එම්ඒඑච් ගේ ආබාධිත මවට ‘රෝද පුටුවක්’ පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකායේ නියෝජ්‍ය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරීතුමන් ද සහභාගී විය.