Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

14th June 2022 14:54:23 Hours

61 වන ඡාතික අන්තර් රාඡ්‍යය ඡ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලිය

61 වන ඡාතික අන්තර් රාඡ්‍යය ඡ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලිය ඡුනි මස 10 සිට 14 වන දින දක්වා ඉන්දියාවේ චෙන්නාහි පිහිටි ඡවහල්ලාල් නේරු ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. එහිදී ඡාතික මලල ක්‍රිඩා සංචිත හා යුද්ධ හමුදා මලල ක්‍රිඩා සංචිතය නියෝඡනය කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ ලා/කෝප්‍රල් අමාශා ද සිල්වා සෙබලිය මීටර් 100 x 4 තරගයෙන් තප්පර 45.35 ක කාලයකින් තරගය නිමාකරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.