Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

11th June 2022 07:53:14 Hours

46TH NATIONAL AGE GROUP AQUATIC SWIMMING CHAMPIONSHIP 2022 පිහිණුම් තරඟය

ශ්‍රී ලංකා ඡල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද “46th National Age Group Aquatic Championship (2022)” පිහිණුම් තරඟය 2022 ඡුනි මස 8,9,10 සහ 11 යන දිනයන්හි කොළඔ සුගතදාස පිහිණුම් තටාකයේ පවත්වන ලද අතර එම තරඟය සදහා යුද්ධ හමුදා කණ්ඩායම නියෝඡනය කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ එක් ක්‍රීඩකයෙකු සහ එක් ක්‍රීඩිකාවක් සහභාගි වෙමින් රන් පදක්කම් පහක් සහ රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්විය.

සෙ/2022වීඑෆ්ආර්ඩී14282 ආසෙ සේනාරත්න එස්එම්එස්එස්

 

සෙ/2022වීඑෆ්ආර්ඩී14283 ආකාසෙ නාවෙල එන්එම්ආර්පීපී

මීටර 100          සමනල ආර ඉසව්ව       1 වන ස්ථානය

 

මීටර 100          පසුපස ආර ඉසව්ව        1 වන ස්ථානය

මීටර 50            සමනල ආර ඉසව්ව       1 වන ස්ථානය

 

මීටර 200          නිදහස් ආර ඉසව්ව        2 වන ස්ථානය

මීටර 100          නිදහස් ආර ඉසව්ව        1 වන ස්ථානය

 

මීටර 100          නිදහස් ආර ඉසව්ව        2 වන ස්ථානය

මීටර 50            නිදහස් ආර ඉසව්ව        1 වන ස්ථානය

 

මීටර 50            නිදහස් ආර ඉසව්ව        2 වන ස්ථානය