Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

04th April 2022 16:46:40 Hours

17 වන ජාතික වුෂු තරඟාවලිය 2022

2022 වසරේ 17 වන ජාතික වුෂු තරඟාවලිය ශ්‍රී ලංකා වුෂු පදනම් ආයතනය මඟින් 2022 මාර්තු 30 , 31 සහ අප්‍රේල් 01 , 02 යන දිනයන් වලදි රත්නපුර ග්‍රෘහස්ථ ක්‍රීඩාගාරයේදි පවත් වන ලදි. මේ සදහා සංඥා රෙජිමේන්තුවේ ආධුනික කාන්තා සෙබළ භාග්‍යා බීඑමිඑච් යුද්ධ හමුදා වුෂු කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලියට සහභාගි වු අතර එහිදි සුන්ෂු තරඟයෙන් රන් පදක්කම දිනාගත් අතර, චැන්ග්කුආන් තරඟයේ ලෝකඩ පදක්කමත් තමන් සතු කර ගැනිමට සමත් විය.