Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

24th January 2020 10:18:32 Hours

සෙබළ සිතුවම්

ශ්‍රි ලංකා සංඥා බළකාධිපති මේජර් ජෙනරල් එන්එම් හෙටිටිආරචිචි විඑසිවි යුඑස්වි පිඑස්සි එචිඩිඑම්සි ජ්‍යෙෂ්ඪ නිළධාරිතුමාගේ සහ ශ්‍රි ලංකා සංඥා බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි කේෂිණි හෙටිටිආරචිචි මැතිණියගේ සංකල්පයක් සහ මගපෙන්විම යටතේ ශ්‍රි ලංකා සංඥා බළකා සේවාවනිතා ශාඛාව වෙතින් “සෙබළ සිතුවමි’’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් යුද්ධ හමුදාපතිතුමාගේ සහ යුහ සේවාවනිතා ඒකක ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2020.01.11 සහ 12 යන දෙදින තුළ 0900 පැයේ සිට 2100 පැය දක්වා “ජේ ඩි ඒ පෙරේරා’’ කලාගාරයේදි පවත්වන්න්ට යෙදුනි. මෙහිදි සංඥා බළකායේ රාජකාරි කරනු ලබන සෙබළ/සෙබළියන්ගේ කළාත්මක නිර්මාණ හැකියාවන් එළිදැක්ව්ම අරමුණූ කරගනිමින් විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය කරන ලද සිතුවමි ප්‍රදර්ශනය කරන ලදි.