Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

24th January 2020 10:24:33 Hours

ශිෂ්‍යාධාර සහ මුල්‍යාධාර පිරිනැමිම

ශ්‍රි ලංකා සංඥා බළඛා සේවාවනිතා ශාඛාව වෙතින් ශිෂ්‍යාධාර ලබා දිමේ වැඩසටහනක් හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ක්‍රිඩා කුසලතා ඇගයිම වෙනුවෙන් ත්‍යාග ප්‍රධානෝත්සවයක් 2020.01.18 වන දින රෙමශ්‍රිලංසංබ සෙසුනිල භෝජනාගාරයේදි පවත්වන්නට යෙදුනි. මෙහිදි මියගිය රණවිරුවන්ගේ දරුවන් සහ තෝරාපත් කරගන්නා ලද රාජකාරියේ යෙදි සිටින රණවිරුවන්ගේ දු දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුවිය.