24th June 2018 10:34:14 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්ව්ම යටතේ ආසේමු (මධ්‍යම) බලප්‍රෙද්ශයට පසුගිය දිනවල ඇදහැළුනු වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සුද්ධ කිරීමේ වැඩසටහනක් සංව්ධනය කර පවත්වන ලදී.
24th June 2018 09:30:19 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයේහි හදිසි ගිනිගැනීමක් 2018.06.23 වන දින 1900 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යේ්ෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
22nd June 2018 07:52:48 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.21 වන දින උදැසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
21st June 2018 09:42:07 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පුර්ණ උපදෙස් යටතේ පසුගිය දිනවල පැවති ආයහපත් කාළගුණික තත්වය හෙතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් දුරලිමේ අදිටනින් මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථාන පාලන බළ ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් අපවිත්‍ර වන හා නිතර ජනයා ගැවසෙන ස්ථානයන් සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 ජුනි මස 18 වන දින යුද්ධ හාමුදා සාමාජිකයින් විසින් සිදුකරන ලදි.
20th June 2018 22:28:39 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකය යටතේ රාජකාරි නියුතු 18 වන ගැමුණු හේවා බළඇණිය වෙතින් ගල්ටැම්මාණ්ඩිය විහාරස්ථානයේ දි 2018.06.16 වන දින ශ්රාමදාන වැඩසටහනක් පවත්නවන ලදි.
15th June 2018 16:28:46 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 වන බළසේනා මුලස්ථාන බලප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.15 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
14th June 2018 12:46:33 Hours
බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය වෙතින් කරණ ලද ඉල්ලිමකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ අඹේගොඩ ග්රාමනිලධාරි වසමේ මලපුඩුකපොල්ල වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන කටයුත්තක් මෙම මූල භඨපිරිස් විසින් 2018.06.08 වන දින සිදුකරන ලදි.
14th June 2018 12:32:34 Hours
රණවිරු සැමරුමට සමගාමිව යුද්ධයට ඝෘජුවම දායකත්වය ලබාදුන් ජ්‍යේෂ්ඨ නිළධාරින් 25 දෙනෙකු උදෙසා විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කමි පිරිනැමිම 2018.05.19 වන දින ජනාධිපති තුමාගේ සුරතින් ජනාධිපති ලේකමි කාර්යාලයේදි සිදු කරන ලදි.
14th June 2018 12:10:22 Hours
12 වන සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් තිස්සමහාරාම ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ උඩුවිල සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට අයත් තිස්සපුර ප්‍රබෝධා සමිතිය විසින් සංවිධානය කරන ලද ලේ දන්දිමේ කදවුරක් 2018.06.02 වන දින හම්බන්තොට තිස්සපුර කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදි. එම ලේ දන්දිමේ කදවුර සඳහා 122 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.
14th June 2018 11:53:26 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) පස්වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් පි කේ එස් නන්දන ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිළධාරි 2018.06.12 වන දින මෙම මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේදී සුබ මොහොතින් වැඩ භාරගන්නා ලදි