2024-03-04 14:36:20
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහ...
2024-03-01 15:16:00
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල 3’ සුවතා නික...
2024-02-28 12:05:11
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය අඟහරුවාදා (පෙබරවා...
2024-02-11 15:26:35
මාතලේ විජය විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීමේ අරමුණින් පෙබරවාරි මස 10 දින පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරෙණි. ...
2024-02-07 16:53:18
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා සභාපතිවරියන්, විධායක මණ්ඩල සාමාජිකයින් සහ ජ...
2024-02-03 06:22:56
යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියලි ආහාර සලාක පාර්සල් 100 ක් බෙ...
2024-01-30 19:49:03
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 2 සුවතා නිකේතනයේ සංචාරය...
2024-01-22 20:31:18
සීමාසහිත ‘Industrial Safety Equipment’ පුද්ගලික සමාගම සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සි...
2024-01-17 20:12:46
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් ව...
2024-01-12 17:32:48
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන...