15th October 2018 16:10:09 Hours
දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරකෂිත කිරීමෙහිලා පකෂපාතීව සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ට පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය වෙනුවෙන් ඔබ සැම වෙත රෙජිමේන්තු අධිපති වශයෙන් පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.
15th October 2018 15:38:53 Hours
31st August 2018 14:08:36 Hours
28th July 2018 12:22:05 Hours
23rd July 2018 22:49:39 Hours
23rd July 2018 21:55:39 Hours
04th July 2018 10:01:57 Hours
04th July 2018 09:46:43 Hours
04th July 2018 09:29:03 Hours
06th June 2018 21:27:50 Hours
වන්නි මානුෂිය මෙහෙයුමේදී තුවාල ලබා අබාධිත තත්වයට පත් සෙ/470772 කෝප්රල් ලක්මාල් ඩබ්ලිව්කේඑස් - 8 ගරෙ කොනොනි හට ගජබා රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුව විසින් අංක 298/බී1 ඒ, කනත්ත පාර, බොරළුගොඩ, අතුරුගිරිය යන ලිපිනයේ ඔහුට අයත් ඉඩමේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසේ යතුර භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී ගේ සුරතින් 2018 ජුනි මස 06 වන දින පෙරවරු 0857 යෙදුනු සුභ මොහොතින් සිදුකරන ලදි.