09th February 2022 16:45:02 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මූලස්ථාන බලඇණියෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
09th February 2022 16:11:12 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
06th February 2022 17:22:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ 2022 පෙබරවාරි මස 06 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයෙහි නිරත විය.
07th January 2022 19:36:08 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 ජනවාරි මස 07 වන දින 3 ශ්‍රිලංජාආබමු හි ඒකක සංචාරයක නිරත විය.
22nd December 2021 10:19:36 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අටවන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් මංගල නවරත්න අද (15) දින උදෑසන පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
13th July 2021 18:37:26 Hours
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 20 වන රෙජිමේන්තු අධිපති වශයෙන් 2021 ජුලි මස 13 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.
12th July 2021 12:28:42 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි ඉටු කල මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2021 ජුලි මස 11 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි.
08th April 2021 11:03:02 Hours
කර්නල් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 08 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 අප්‍රෙල් මස 07 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබිණි.
15th January 2021 18:32:43 Hours
මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 19 වන රෙජිමේන්තු අධිපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 ජනවාරි මස 15 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.
10th January 2021 23:02:13 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධසේවා ලේකම් සහ ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 09 වන දින 3 ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.