කළ මෙහෙයට බුහුමන්
රෙම ශි්රලයුපොදුසේබ සේවා වනිතා ශාඛාවේ 13 වන සභාපතිණිව සිට එම ධුරයෙන් නික්මයන ලද ආචාර්්‍යය හිමාලි නියංගොඩ මැතිණිය වෙනුවෙන් මෙම මූල සේවා වනිතා ශාඛා සභාපතිණි තුෂාරි අබේසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා ශාඛා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රුසකගේ සහභාගීත්වයෙන්, සුහද හමුවක් හා රාතී‍්‍ර භෝජන සංග්‍රහයක් 2025.01.10 දින මෙම මූල නිලධාරී නිවස්නයේදී පවත්වන ලද අතර, එය යුධ හමුදා නර්ථන කණ්ඩායමේ නර්ථනයෙන් වර්ණවත් කරන ලදී.




