Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

18th June 2022 09:46:15 Hours

යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පොසොන් පොහොය නිමිති කරගෙන පවත්වන ලද මල් දන්සැල සහ කඩල දන්සැල

යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාෙවි ගරු සභාපතිණිය එරංගා හේවාවසමි මැතිණියගේ සහ බලකාධිපති රෙම ශී්‍රලයුපොදුසේබ ගේ සංකල්පයකට අනුව මධ්‍යස්ථාන සේනාවිධායක රෙම ශී්‍රලයුපොදුසේබගේ උපදෙස් පරිදි 2022 ජුනි මස 14 දින 1700 පැයටයුද්ධ හමුදා බෝධිරාජාරාමය (පනාගොඩ) ඉදිරිපිට පොසොන් පොහොය නිමිති කරගෙන කඩල දන්සලක් සහ මල් දන්සැලක් පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වන ලදි.

මල් සහ කඩල දන්සැලෙහි ආරමිභය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛා ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකා ශර්මිලා පද්මශාන්ත මැතිණිය සහභාගි වන ලදි. මෙම දන්සැල මගින් සිවිල් පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් සඳහා මල් සහ කඩල ලබාදිමට කටයුතු කරන ලද අතර දැන්සැලෙහි කටයුතු ඉතාමත් විශිෂ්ඨ අන්දමින් සිදුකරන ලදි.

මෙම මල් සහ කඩල දන්සැලෙහි කටයුතු ඉතා සාර්ථකව ඉටුකරගැනිම වෙනුවෙන් රෙම ශී්‍රලයුපොදුසේබට අයත් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සියළුම සෙසුනිලයන් විසින් උපරිම කැපවිමක් සහ දායකත්වයක් ලබාදෙන ලදි.