Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

25th March 2024 12:06:56 Hours

සියදිවි නසා ගැනීම වලක්වා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහනක් පැවැත්වීම

ශ්‍රී ලංකාවේ මේ වන විට සිය දිවි නසා ගැනීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ඊට කාලෝචිත පිළියමක් වශයෙන් ශ්‍රීලයුපොදුසේබ බලකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි රෙම ශ්‍රීලයුපොදුසේබ සේවා වනිතා ශාඛාවේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ කොළඹ සෙන්ට්‍රේනියල් සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රහකත්වය මත දිවයින පුරා විද්වත් ප්‍රවීන දේශකයින්ගේ සහභාගීත්වයෙන් දේශණයක් 2024.03.21 වන දින රෙම ශ්‍රීලයුපොදුසේබ දේශණ ශාලාවේදි අති සාර්ථක ලෙස පවත්වන ලදී. ඒ් සදහා මෙම මූල මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලුව, මෙම මූලයට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරි/සෙසුනිලයින් හා ආසේමූ (බටහිර) බලප්‍රදේශයට අයත් භඨපිරීස්ද ඇතුළුව 500 කට අධික ප්‍රමාණයක් සහභාගිවිය.