Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

03rd February 2025 17:16:50 Hours

කළ මෙහෙයට බුහුමන්

රෙම ශි්‍රලයුපොදුසේබ සේවා වනිතා ශාඛාවේ 13 වන සභාපතිණිව සිට එම ධුරයෙන් නික්මයන ලද ආචාර්්‍යය හිමාලි නියංගොඩ මැතිණිය වෙනුවෙන් මෙම මූල සේවා වනිතා ශාඛා සභාපතිණි තුෂාරි අබේසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා ශාඛා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රුසකගේ සහභාගීත්වයෙන්, සුහද හමුවක් හා රාතී්‍ර භෝජන සංග්‍රහයක් 2025.01.10 දින මෙම මූල නිලධාරී නිවස්නයේදී පවත්වන ලද අතර, එය යුධ හමුදා නර්ථන කණ්ඩායමේ නර්ථනයෙන් වර්ණවත් කරන ලදී.

එම සුහද හමුව අවසානයේදී රෙජිමේන්තුව වෙනුවෙන් ඉටුකල සේවයෙහි අතීත ආවර්ජනාවක් (ඡායාරූප පෙලගැස්මක්) සිදුකල අතර, මෙම මූල සේවා වනිතා ශාඛා සභාපතිණි තුශාරි අබේසිංහ මහත්මිය විසින් ආචාර්්‍යය හිමාලි නියංගොඩ මැතිණිය වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් විශේෂ සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදී.