Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

26th June 2024 15:06:58 Hours

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාර ගැනීම

මේජර් ජෙනරාල් පී ආර් පතිරත්න යුඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 52 වන පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී. 2024 ජුනි 26 වැනි දින මිරිසුවිල් හි පිහිටි 52 පාබල සේනාංකයේ සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායන් සහ ආගමික ආශිර්වාදවලට අනුකූලව උත්සවය ආරම්භ විය.