Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

01st May 2024 08:25:40 Hours

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාර ගැනීම

මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

2024 මැයි 01 වන දින පුනානි හි පිහිටි 23 පාබල සේනාංකයේ සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායන් සහ ආගමික වතාවන්ට අනුකූලව රාජකාරී ආරම්භ කරන ලදි.