Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

12th December 2022 11:36:41 Hours

එළඹෙන බලකා දිනය නිමිත්තෙන් ඉස්ලාමීය ආගමික වතාවත් සිදුකිරීම

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 67 වැනි සංවත්සරය සහ බළකා දින සැමරුම නිමිත්තෙන් 2022 දෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා මෝදර ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ආගමික වතාවත් මාලාවේ අවසාන අවස්ථාව ලෙස ඉස්ලාමීය ආගමික වතාවත් රෙම ශ්‍රීලසසබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යුස්පී ,අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

උත්සවය අතරතුර ප්‍රධාන පූජක රිස්වාන් සහ මවුලවිවරුන් කිහිප දෙනෙකු සමඟ ඉස්ලාමීය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ යාඥාවන් සහ දේශනා පවත්වන ලදී. ආගමික උත්සවය අවසානයේ පල්ලියට සහ මවුලවිවරුන්ට සමරු තිළිණ ප්‍රදානයද සිදුකරන ලදී.