ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ස්වේච්ඡා රෙජිමේන්තු 01කි. එම රෙජිමේන්තුව ස්ථානගත වී ඇත් ස්ථානය හා පහත සඳහන් කර ඇත.
| රෙජිමේන්තුව | ස්ථානය | |
|---|---|---|
| 1. | 7 වන ස්වේච්ඡා රෙජිමේන්තුව - ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය | කැකිරාව |
අණදෙන නිළධාරීන්
| නම | සිට | දක්වා |
| ලුතිතන් කර්නල් එම්ඩබ්ලිව්ඊඩබ්ලිව් ද සිල්වා | 1998.05.22 | 2000.12.17 |
| මේජර් එල්ඩීආර්එස් කුමාර් ආර්එස්පී | 2000.12.17 | 2002.07.12 |
| මේජර් ඒඩීඑස් වික්රමරත්න | 2002.07.12 | 2005.07.20 |
| ලුතිතන් කර්නල් ඒඑච් ලියනගේ | 2005.07.20 | 2008.01.17 |
| ලුතිතන් කර්නල් එම්ඩබ්ලිව්එන්කේ මඩුගල්ල | 2008.01.17 |
දෙවන අණදෙන නිළධාරීන්
| නම | සිට | දක්වා |
| මේජර් ඒඩීඑස් වික්රමරත්න | 22.05.1998 | 01.08.2002 |
| මේජර් එම්ඩබ්ලිව්එන්කේ මඩුගල්ල | 01.08.2002 | 18.06.2004 |
| මේජර් ඒඑච් ලියනගේ | 18.06.2004 | 21.10.2005 |
| මේජර් එල්ඩබිලිව්එස්ආර් වෙත්තසිංහ | 21.10.2005 | 30.10.2007 |
| මේජර් ජීඒකේජේ ගනෙහිආරච්චි | 30.10.2007 | 13.03.2012 |




