වර්ෂ 1955 ඔක්තෝම්බර් 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමේන් අනතුරුව වර්තමාන සන්නාහ සන්නද්ධ බලකාය බලඝණයක් වශයෙන් මුල් ගමන් අරඹා රෙජිමේන්තුවක්තෙක් විකාශණය විමෙන් පසු සන්නද්ධ බලසේනාවක අඩුව සපුරාලමින් වර්ෂ 1988 ජුනි 01 වන දින රොක්හවුස් කඳවුරේදි ස්ථාපිත කරන ලද බලසේනා මුලස්ථානය වසර 30 ක ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියන අතර ජනවාරි 17 යවන දින බලසේනා දිනය ලෙස සමරුණු ලබයි. ආරම්භයේ සිට මේ දක්වා අභිමානවත් ලෙස දිනෙන් දින ඉදිරි පියවර තබමින් ව්‍යාප්ත වි ඇති බලසේනාව වර්තමානය වන විට පුහුණු පාසලකින්ද නිත්‍ය විමර්ශණ රෙජිමේන්තු 02 කින් හා නිත්‍ය සන්නද්ධ රෙජිමේන්තු 02 කින්ද සමන්විතව ශ්‍රී ලංකා ධරණි තලයේ ස්වරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරකීම උදෙසා රාජකාරි ඉටු කරන ලබන අතර වර්තමාන නිවහන කර ගනිමින් මෝදර රොක්හවුස් කඳවුරේ ස්ථානගතව සිටි.
සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිවරුන් :
නම | සිට | දක්වා |
බ්‍රිගේඩියර් ටී එන් ද සිල්වා | 17.01.1989 | 30.11.1989 |
බ්‍රිගේඩියර් පී ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පී | 30.11.1989 | 21.12.1990 |
බ්‍රිගේඩියර් පී ඒ කරුණාතිලක ආර්ඩබ්ලිව්පී | 01.04.1991 | 20.02.1994 |
බ්‍රිගේඩියර් ඩී කළුපහන ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 20.02.1994 | 10.01.1995 |
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 10.01.1995 | 07.05.1996 |
කර්නල් ජී බාලසූරිය ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී | 07.05.1996 | 03.01.1997 |
කර්නල් ජීඒ චන්ද්‍රසිරි යූඑස්පී පීඑස්සී | 03.01.1997 | 06.06.1997 |
කර්නල් ජේ ජයසූරිය යූඑස්පී පීඑස්සී | 08.10.1997 | 29.12.1997 |
බ්‍රිගේඩියර් ජීඒ චන්ද්‍රසිරි යූඑස්පී පීඑස්සී | 29.12.1997 | 15.07.1999 |
බ්‍රිගේඩියර් එන්ඒ රණසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 15.07.1999 | 15.01.2000 |
කර්නල් ආර්එම් ජයසිංහ යූඑස්පී පීඑස්සී | 15.01.2000 | 02.12.2001 |
බ්‍රිගේඩියර් ආර්එම් ජයසිංහ යූඑස්පී පීඑස්සී | 02.12.2001 | 03.05.2002 |
කර්නල් ආර්එම්ජේඑ් රත්නායක ආර්එස්පී | 03.05.2002 | 12.07.2002 |
කර්නල් එම්පී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 12.07.2002 | 06.01.2005 |
කර්නල් යූඒබී මඩවල පීඑස්සී | 06.01.2005 | 01.02.2006 |
කර්නල් එ්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 01.02.2006 | 01.05.2006 |
බ්‍රිගේඩියර් එ්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 01.05.2006 | 19.08.2006 |
කර්නල් එන් උඩවත්ත ආර්එස්පී පීඑස්සී | 19.08.2006 | 12.03.2007 |
බ්‍රිගේඩියර් එන් උඩවත්ත ආර්එස්පී පීඑස්සී | 13.03.2007 | 25.06.2007 |
කර්නල් බීඒ පෙරේරා ආර්එස්පී පීඑස්සී | 25.06.2007 | 07.08.2007 |
බ්‍රිගේඩියර් බීඒ පෙරේරා ආර්එස්පී පීඑස්සී | 07.08.2007 | 01.03.2008 |
බ්‍රිගේඩියර් එස්ඩීටී ලියනගේ ආර්එස්පී පීඑස්සී | 01.03.2008 | 06.11.2008 |
කර්නල් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 06.11.2008 | 03.07.2009 |
කර්නල් ඒඑස් වි්ජේවික්‍රම (වැඩ බලන) | 01.03.2009 | 12.04.2009 |
කර්නල් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 12.04.2009 | 03.07.2009 |
කර්නල් ඩීටී ගමගේ (වැඩ බලන) | 03.07.2009 | 03.08.2009 |
බ්‍රිගේඩියර් අයිපී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 03.08.2009 | 25.02.2010 |
කර්නල් ඒඑස් වි්ජේවික්‍රම | 25.02.2010 | 22.11.2010 |
බ්‍රිගේඩියර් ඒඑස් වි්ජේවික්‍රම | 22.11.2010 | 11.05.2012 |
කර්නල් ඩීටී ගමගේ පීඑස්සී | 11.05.2012 | 01.03.2013 |
බ්‍රිගේඩියර් ඩීටී ගමගේ පීඑස්සී | 01.03.2013 | 21.06.2013 |
බ්‍රිගේඩියර් එන්අයි ද සිල්වා ආර්එස්පී (වැඩ බලන) | 21.06.2013 | 07.10.2013 |
බ්‍රිගේඩියර් ආර්ජීයූ රාජපක්ෂ ආර්එස්පී පීඑස්සී | 07.10.2013 | 07.08.2016 |
බ්‍රිග්‍රේඩියර් ඩි ටි ගමගේ පිඑස්සි | 07.09.2016 | 29.09.2016 |
බ්‍රිග්‍රේඩියර් ඒ එල් පි එස් තිරකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි | 29.09.2016 | 12.03.2018 |
බ්‍රිග්‍රේඩියර් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි | 12.03.2018 | 18.11.2022 |
බ්‍රිගේඩියර් ඩබ්ලිව් පි කාරියවසම් | 22.11.2022 | 07.10.2023 |
බ්‍රිගේඩියර් එල්කේටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී | 15.10.2023 | 20.07.2024 |
බ්‍රිගේඩියර් ඒඒඩීපී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී | 22.07.2024 | දින දක්වා |