Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

26th November 2022 09:51:55 Hours

සිවිල් සේවක නේවාසිකාගාර ගොඩනැගිල්ල නවිකරණය කිරිමෙන් පසු විවෘත කිරිම

සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට නවාතැන් පහසුකම් සදහා ලබාදි තිබු නේවාසිකාගාර ගොඩනැගිල්ල අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් එම ගොඩනැගිල්ල නැවත නවීකරණ කිරිමෙන් අනතුරුව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.11.26 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදි.