Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

30th December 2022 08:59:07 Hours

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාර ගැනීම

මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු පීඑස්සී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස 2022 දෙසැම්බර් 30 වන දින වැඩ භාර ගන්නා ලදී.