29th May 2018 18:26:53 Hours
20th May 2018 09:44:44 Hours
02nd May 2018 08:36:47 Hours
සම්බුදු තෙමගුල සිහිපත් කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු වෙසක් කළාපය 2018.04.29 හා 30 දෙදින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
27th April 2018 20:47:49 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගනු ලැබු මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන තම රාජකාරි භාර ගැනිමෙන් පසු 2018.04.23 සහ 24 යන දිනයන්හිදි ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ පාලනය වන සේනාංකයන්හි සංචාරය කරන ලදි.
26th April 2018 18:53:20 Hours
උතුරෙ ජනතාව හා යුධ හමුදා සාමාජිකයන් අතර සමගිය,සහජිවනය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව 65 වන සේනාංකය හා බළසේනාංක සහ ඒකකයන් විසින් සංවිධානය කරණු ලැබු සිංහල හා දෙමල අළුත් අවුරුදු උළෙල මුලංගාවිල් විනයාගර් මහජන ක්‍රිඩාංගනයේදි සිවිල් වැසියන්ගේ රැසකගේ සහභාගිත්වයෙන් 2018.04.21 වන දින පවත්වන ලදි.
19th April 2018 23:43:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන 2018.04.18 වන දින රාජකාරි භාරගන්නා ලදි.
11th April 2018 16:24:59 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 2018.04.10 වන දින නව ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත රාජකාරි භාරදිමෙන් පසු නික්මයන ලදි.
11th April 2018 15:12:30 Hours
2018 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත බක්මහ උළෙල 2018.04.09 වන දින ඉරණමඩු වැව්තාවුල්ලේ දි අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
29th March 2018 13:57:05 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේහි නවීකරණය කරනු ලැබු කොනොනි සමාජ ශාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සුරතින්2018.03.28 වන දින විවෘත කරනු ලැබිය.
20th March 2018 12:34:18 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයකට අනුව ගුණජය සතුට පදනමේ පුර්ණ අනුග්‍රාහය මත 2018.03.14 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ අපොස (සා/පෙ) විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ඨ සාමාර්ථ ලබාගත් පාසල් සිසු සිසුවියන් දස දෙනෙකු වෙත පා පැදි බෙදාදිමේ මහගු සත්කාරයක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානයේදි පවත්වන ලදි.