Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24 පාබල සේනාව

භටපිරිස් ස්ථානගත කිරීමේ සැලැස්ම

24 INF DIV

HQ Complex

ඉතිහාසය

24 වන පාබල සේනාංකය ශ්‍රි ලංකා යුධ හමුදාවේ ලාබාලතම සේනාංකය වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි මධ්‍ය මහා විද්‍යලයේ කාර්ය සාධක බළකාය 3 ලෙස නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයින් 36 දෙනෙකුගෙන් සමන්විතව 2008.10.25 දින මානුෂීය මෙහෙයුමට සහය දැක්වීම සඳහා ආරම්භ කරන ලදී. එය 2013 නොවැම්බර් මස 27 වන දින, 24 වන සේනාංකය ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර 2014 ජනවාරි මස 27 වන දින අම්පාර මල්වත්ත ප්‍රදේශයේ නැවත ස්ථාපිත කරන ලදී. 24 වන සේනාංකය 2020 අගෝස්තු මස 11 වන දින මුලස්ථානය 24 පාබල සේනාංකය ලෙස නම් කරන ලදී. 24 වන පාබල සේනාංකය යටතේ, 241 බසේමු, 242 බසේමු සහ 243 බසේමු යන පාබල බළසේනාවන් සථාපිත කර ඇත. දැනට මෙම සේනාංකය අම්පාර දිස්ත්‍රික්කය හා මඩකලපුව දිස්ත්‍රික්කයේ කොටසක් ආවරණය වන පරිදි ආරක්‍ෂාව සපයන අතර ඒ සදහා ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශ 26ක්ඇතුලත් වේ.

මේජර් ජෙනරාල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පි යුඑස්පි
සේනාංකාධිපති
24 වන පාබල සේනාංකය
          PROFILE           

පසුගිය සේනාංකාධිපති වරුන්

නිලය නම  සිට දක්වා
3 වන කාර්ය සාධක බලකාය
බ්‍රිගේඩියර් එස්ඩිටි ලියනගේ ආර්ඩබිපි පිඑස්සි 25.10.2008  06.06.2009
කර්නල් කේ එල් ඒ එස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි 10.06.2009 12.08.2009
බ්‍රිගේඩියර් කේ එල් ඒ එස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි 12.08.2009 10.02.2010
බ්‍රිගේඩියර් ආර් ඒ නුගේරා ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි 10.02.2010 08.02.2011
බ්‍රිගේඩියර් එස්එචිඑප්පි පෙරේරා ආර්එස්පි 09.02.2011 27.11.2013
24 වන පාබල සේනාංකය
බ්‍රිගේඩියර් එස්එචිඑප්පි පෙරේරා ආර්එස්පි 27.11.2013 06.01.2014
බ්‍රිගේඩියර් එච්කේපී පීරිස් යූඑස්පී 07.01.2014 25.08.2014
බ්‍රිගේඩියර් පිඑමිආර් බංඩාර ඩබිඩබිවි යුඑස්පි එන්ඩියු පිඑස්සි 26.08.2014 30.12.2014
මේජර් ජෙනරාල් පි එමි ආර් බණ්ඩාර ඩබිඩබිවි යුඑස්පි එන්ඩියු පිඑස්සි 30.12.2014 08.08.2016
බ්‍රිගේඩියර් එල්එමි මුදලිගේ ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු 08.08.2016 30.03.2017
මේජර් ජෙනරාල් එල්එමි මුදලිගේ ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු 30.03.2017 09.07.2019
බ්‍රිගේඩියර් ඒ අයි මාරසිංහ ආර්ඩබිපි ආර්එස්පි 11.07.2019 15.08.2019
මේජර් ජෙනරාල් ඒ අයි මාරසිංහ ආර්ඩබිපි ආර්එස්පි 15.08.2019 01.11.2019
බ්‍රිගේඩියර් ජෙ සි ගමගේ එන්ඩිසි පිඑස්සි 01.11.2019 08.11.2019
මේජර් ජෙනරාල් ජේ සී ගමගේ එන්ඩිසි පිඑස්සි 08.11.2019 06.11.2020
මේජර් ජෙනරාල් ටී ඩී වීරකෝන් ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි 08.08.2020 07.02.2021
මේජර් ජෙනරාල් ඒ සි ළමාහේවා ඩබි ඩබි පි ආර්ඩබිපි ආර්එස්පි 08.02.2021 09.02.2022
බ්‍රිගේඩියර් එස් බී අමුණුගම ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ 10.02.2022 18.05.2022
මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ 18.05.2022 03.10.2022
මේජර් ජෙනරාල් එස් ඩබ් බී වෙලගෙදර ආර්එස්පි යුඑස්පි එන්ඩි 04.10.2022 13.12.2022
මේජර් ජෙනරාල් ඩබ් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පීඑස්සී 29.12.2022 19.04.2024
මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 22.04.2024 දින සිට ඉදිරියට

සේනාංක මූලස්ථාන සම්බන්ධිකරන විස්තර

තැපැල් ලිපිනය :- මූලස්ථානය, 24 සේනාංකය, යුධ හමුදා කඳවුර, මල්වත්ත, අම්පාර.
විද්‍යුත් තැපැල් ලිපිනය :- 24div@army.lk
දුරකථන අංක : 0632051574 / 0779028867
ෆැක්ස් අංක : 0632051575