19th February 2018 12:26:25 Hours
අන්තර්ඡාල සමිබන්ධතා භාවිතයේදී අනුගමනය කලයුතු නිවැරදි ආරක්ෂණ පිළිවෙත හා ක්‍රියාදාමයන් පිළිබදව දැනුවත් කිරීමේ දේශනයක් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පූර්ණ උපදෙස් මත සියලූම ආසේමු මටිටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇත.
18th February 2018 12:33:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මූලස්ථානය බළප්‍රෙද්ශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18 ක අධ්‍යාපනය ලබන ළමුන් 1001 දෙනෙකු සදහා කුඹුක්කන ගංගාරාමය විහාරස්ථානයේ 2017.12.04 හා 2017.12.05 වන දින වැල්ලවාය වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 121 බළසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.
18th February 2018 12:27:35 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට මේ දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බණ්ඩාරවෙල කොටිඨාශ කිහිපයක නිවෙස් මතට පස් කදු වැටීම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයකට අලාභහානි සිදුවී ඇත. තවද, මාර්ග කිහිපයකටද පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා ඇති විය.
18th February 2018 12:22:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම) බළප්‍රෙද්ශයට මේදිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඔහිය දුමිරිය ස්ථානයේ සිට දියතලාව දෙසට ස්ථාන කිහිපයක දුමිරිය මාර්ගයට පස් කදු කඩා වැටීම හා ගස් පෙරලීම හේතුවෙන් දුමිරිය ගමනා ගමනයට බාධා ඇතිවිය..