15th May 2025 09:16:26 Hours
13th May 2025 11:00:49 Hours
12th May 2025 12:21:09 Hours
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී මහතාගේ නායකත්වය යටතේ, එළඹෙන වෙසක් පොහොය දිනය සැමරීම සඳහා අධ්‍යාත්මික සංවර්ධන මාලාවක් සාර්ථකව සංවිධානය කරන ලදී. මෙම උත්සව මුලතිව් දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම නිලයන්ගේ මානසිකත්වය ඉහල නැංවීම සහ ප්‍රබෝධමත් කිරීම අරමුණු කර ගෙන ඇත.
09th May 2025 19:39:57 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මගපෙන්විම යටතේ, 5(සෙව්) යාපාරෙ ඒකකයේ රාජකාරී කරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂක වැටය නැවත නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී.
12th April 2025 10:07:36 Hours
11th April 2025 16:25:37 Hours
11th April 2025 16:19:03 Hours
11th April 2025 15:26:57 Hours
11th April 2025 09:09:54 Hours
08th April 2025 20:01:47 Hours
213පාබල බළසේනාව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් “එරබදු උදානය2025”බක්මහ සැණකෙළිය අප්‍රේල් මස 05 වන දින බළසේනා ක්‍රිඩා භුමියේදි සියලු නිළයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.