Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th August 2025 12:04:53 Hours

213 පාබල බළසේනා මුලස්ථානයේ නව බළසේනාධිලිති තනතුරේ රාජකාරින් භාරගන්නා ලදි.

213 පාබල බළසේනා මුලස්ථානයේ 24 වැනි බළසේනාධිපති ලෙස කර්නල් බිඑන්එස්බි රංගම ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 2025.08.06 දින අභිනවයෙන් රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාවේදී නව බළසේනාධිපතිතුමන් වෙත සමිමාන මුරය පිරිනැමීමෙන් අනතුරුව, බළසේනාධිපති තනතුරෙහි රාජකාරි නිල වශයෙන් භාරගන්නා ලදී. ඊට අනතුරුව, නව බළසේනාධිපතිතුමන් විසින් බළසේනා මුලස්ථානයේ කදවුරු පරිශ්‍රය තුළ පැලයක් රෝපණය කළ අතර, අනතුරු භට පිරිස් ඇමතිම සිදුකරන ලදි.