-
24th July 2022 14:13:37 Hours
-
24th July 2022 14:09:52 Hours
-
18th July 2022 14:12:39 Hours
-
17th July 2022 13:15:29 Hours
-
16th July 2022 17:14:34 Hours
-
10th July 2022 17:08:46 Hours
-
09th July 2022 08:41:06 Hours
-
08th July 2022 16:13:55 Hours
මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව 17 වන අධියර සහ අතහිත 2022 වැඩසටහන් මාලාවේ 06 වන අධියර වැලිඔය ප්‍රාදේශිය ලේකමි කොටිඨාශය ආවරණය වන පරිදි 2022 ජුලි මස 02 වන දින ශ්‍රිපුර ප්‍රාථමික විද්‍යාලය, ජනකපුර ප්‍රාථමික විද්‍යාලය සහ පරණමැදවචිචිය ප්‍රාථමික විද්‍යාලයන්හි සිදුකරන ලදි. මෙහිදි පාසල් සිසුන් 196 දෙනෙකු සදහා රු: 8000 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 1,568,000.00 ක පාසල් උපකරණ කටිටල බෙදාදිමක්ද අඩු ආදායමිලාභි පවුල් 75 ක් සදහා රු: 4500 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 3,37500.00 ක වියලි සලාක මලු පරිත්‍යාග කිරිමක්ද සිදුකරන ලදි. තවද, කිරිඉබිබන්වැව විහාරස්ථාන පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රු: 27500 ක වටිනාකමකින් යුත් කාර්යාලිය උපකරණ කටිටලයක් පරිත්‍යාග කිරිමද සිදුකරන ලදි.
-
04th July 2022 23:08:09 Hours
-
02nd July 2022 09:10:59 Hours