Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th May 2023 11:59:02 Hours

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විම

වෙසක් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ ජ්‍යේෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 62 වන සේනාංකයේ භට පිරිස් විසින් 2023 මැයි 04 වන දින පරාක්‍රමපුර - තෝනිගල රජමහා විහාරස්ථානයේ දී ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා 62 වන පාබල සේනාංකයට අයත් භට පිරිස් සහභාගී වන ලදි.