?
10th March 2026 10:38:26 Hours
මේජර් ඒ එම් එස් අලහකෝන් ශ්‍රිලංජාආබමු (නි/6169) 12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 16 වන අණදෙන නිලධාරි ලෙස 2026 මාර්තු මස 08 දින රාජකාරි භාරගන්නා ලදි.
නව අණදෙන නිලධාරි තුමන් හට කදවුරු සම්මාන මුරයක් ලබාදි උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, සියළු නිලයින් ඇමතිමෙන් පසු තේ පැන් සංග්‍රහය සදහාද සහභාගි වන ලදි.