?
25th February 2026 21:35:33 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම බලප්‍රෙද්ශයට අයත් 15 ශ්‍රීලපාහ, 5 ශ්‍රීලංවෛබ, 5 (සෙව්) ශ්‍රීලකාහ ඒකකයන්හි 2026.02.24 නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදි.
මෙම සංචාරය තුළ කඳවුරු සහ ආයතන නිරික්ෂණය කරමින් අඥාපති තුමාන් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාකාරකම් සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කළ අතර, හඳුනාගත් අඩුපාඩු සදහා කෙටි කාලීන විසඳීමට අවශ්‍ය උපදෙස් ඒකක අණදෙන නිලධාරින් හට ලබා දෙන ලදි.නිරික්ෂණ සංචාරය සදහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, ජ්‍යෙකොනොනි සහ සෙබළුන් සහභාගී වූහ.