?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th February 2026 10:57:49 Hours

නව කර්නල් සම්බන්ධිකරණ (සෙව්)නිලධාරි ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සුභ මොහොතින් රාජකාරි අරඹයි.

කර්නල් එම් එම් ඩී ජේ එස් කේ විජයරත්න ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සුභ මොහොතින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් සම්බන්ධිකරණ (සෙව්) කටයුතු නිලධාරි ලෙස 2026.02.20 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.