?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th February 2026 12:06:43 Hours

නව ව්‍යාපෘති භාර නිලධාරි ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සුභ මොහොතින් රාජකාරි අරඹයි.

බ්‍රිගේඩියර් ඡේ එම් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සුභ මොහොතින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ව්‍යාපෘති භාර නිලධාරි ලෙස 2026.02.16 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.