?
07th February 2026 14:07:09 Hours
78 වන නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය සහ සහජීවනය වර්ධනය කිරිමේ අරමුණින් 23 පාබළ සේනාංකයේ සේනාංකාධිපති ජී පී පී කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත සේනාංක මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 23 වන පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දිවෙන මඩකළපුව පොලොන්නරුව A II ප්‍රධාන මාර්ගය දෙපස කි:මී: 02 ක් පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එම අවස්ථාව සදහා 23 පාබළ සේනාංකයේ 10x30 භඨපිරිස් ප්‍රමාණයක් හා පුනානි ප්‍රදේශයේ ජීවත් වන සිවිල් ජනතාව 20 ක පමණ ප්‍රමාණයක් සහභාගී වන ලදී.