?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th February 2026 11:45:06 Hours

රුක් රෝපන වැඩසටහනක් පැවැත්වීම

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, 2026 පෙබරවාරි 04 වන දින 0800 පැයේ සිට 0930 පැය දක්වා 23 වන සේනාංක කදවුරු භූමිය තුල රුක්රෝපන වැඩසටහනක් 23 වන පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරී කරනු ලබන භට පිරිස් 15 x 30 ක් පමණ සහභාගී කර කජු පැළ 20 ක් සහ මී පැළ 20 ක් රෝපනය කරන ලදී.

මෙම වැඩසහන 23 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී එස් කේ පෙරේරා ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත සිදු කල අතර එම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් සහ නිලධාරිනි සහභාගී විය.