?
09th January 2026 14:48:51 Hours
පැවැති අයහපත් කාලගුණික තත්වයත් සමග අම්/පානම මහා විද්‍යාලය තුල ඇති ගසක අතු කඩා වැටිම හේතුවෙන් එම විද්‍යාලයේ ඉල්ලීම පරිදි 242 පාබල බලසේනාව යටතේ පාලනය වන 14 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් 01 × 10 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2026.01.08 වන දින සහභාගි කරවා එම ගසෙහි අතු ඉවත් කිරිම සිදු කරන ලදි.
මෙම ආපදා සහන වැඩසටහන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිව්එම්එන්කේඩි බණ්ඩාර ආර්ඩබිල්විපි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 14 ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ජිඑච්ටීපී ෆොන්සේකා යන ජේෂ්ඨ නිලධාරින්ගේ පූර්.ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.