?
Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
09th January 2026 14:33:03 Hours
නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත) නිලධාරි ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සුභ මොහොතින් රාජකාරි අරඹයි.
ලුතිතන් කර්නල් බීඩීජේ රංගජීව යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සුභ මොහොතින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I ( ක්‍රියාන්විත)ලෙස පසුගිය 2025.12.03 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.